අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුණනවා
යාය පුරා නෙක නෙක පාටින් මෘදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවාකෝඩුකාර මල් රේණු අගින් සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මැවෙනවා
සිලිසිලියේ හමන සුලග කොදුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන දහසක් තරැ කැට නුඔටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගේමයි මටමයි
මේ සිංදුව ඇස් දෙක තදකරලා වහගන අහන්න...ඇත්තටම ඒ සිංදුව විදගන්න පුළුවන් වේවි....
ReplyDeleteමම එහෙම අහල තමා මේ සිංදුවට ආස හිතුනේ....
ReplyDelete