Friday, November 18, 2011

අහිමි ආදරයක්....



ඔබ නැතිව වෙලාවකට මට පාලුවක් දැනෙනවා...
ඔබ ගැන වැඩියෙන් ආදරේ .....
හිතෙනකොට මම හෙමිහිට අඩනවා...
ඔබ ළග නොමැත්ව දිවි ගෙවනකොට...
සොයාගෙන ඔබව එන්න හිතෙනවා...
කොයිතරමි දුර ආවත්....
මහට ඔබව අහිමියි කියලා හිතෙනවා....
එහෙම හිතෙනකොට....
මුලු ලොවම දමා යන්න හිතෙනවා.....


නමුත්...............


ඔබ මට කවදා හරි හිමි වුනොත්.....
ඔබව අයදින්න මගේ හිත ලතැවෙනවා.....

3 comments:

  1. අහිමියි කියලා දන දැනත් දුක් වෙලා වැඩක් නෑ නංගි !!!

    ප.ලි. - මම සුලඟ සේ ඇවිදින් ලියන මධුරංග නෙමෙයි.

    ReplyDelete
  2. ඔයාගෙ අදහස් ගොඩාක් ඈතක මාව තනි කරනවා..

    ReplyDelete
  3. මම දන්නවා ඔයා අශෙන් නෙවේ කියලා...

    ReplyDelete