ඔබට පමණක් නොව ඔබේ සෙවනැල්ලටත් මම ආදරය කරමි
ඔබට පමණක් නොව ඔබේ දරාගත නොහැකි සුවදටත් මම ආදරය කරමි
ඔබට පමණක් නොව ඔබ පයලන මිරිවැඩි සගළකට පවා මම ආදරය කරමි
ඔබට පමණක් නොව ඔබ යනෙන මාවතකට පවා මම ආදරය කරමි
ඔබට පමණක් නොව ඔබ කැමති සියල්ලටම මම ආදරය කරමි
ඔබේ ආදරය පමණක් නොව මම ඔබේ කේන්තියටත් ආදරය කරමි
ඔබේ සිනහවට පමණක් නොව ඔබේ කදුලටත් මම ආදරය කරමි
ඒත් කියන්න ඔබ මටම පමණක් ආදරය කරනවා නේද ?
මාවම පමණක් පතනවා නේද ?
ඔබ මටම පමණක් හිමිවෙනවා නේද ?
ලියන්නාට ස්තූතියි...

ලියන්නා කිව්වෙ ???
ReplyDeleteඒ කියන්නේ මම නොවේ
ReplyDelete